රජෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රජස් ; ධූලි.
2. සිත කිළිටි කරන කෙලෙස්.
3. රජස්ගුණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. dust