රට

raṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එක් දේශයකට අයත් වූ ; රටට සම්බන්ධ ; ස්වදේශීය.
2. වෙනත් දේශයකට අයත් වූ ; පිටරටකට සම්බන්ධ ; විදේශීය.
1. නා.ප්‍ර. දේශය ; රාජ්‍යය ; විජිතය
2. කිසියම් ජනවර්ගයකට හෝ ජාතියකට වාසභූමි වන ප්‍රදේශය.
3. කිසිවකු උපන්නා වූ හෝ පදිංචි ව සිටින්නා වූ පෙදෙස ; ස්වදේශය ; ජන්ම භූමිය.
4. තම දේශයට පිටතින් පිහිටි දේශය ; පිටරට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පරිභාසනෙ, පරිභාසනයෙහි. (පි. 438)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. clime
2. n. country
3. n. land
4. n. region
5. n. territory