සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3573

රට භෙම්බිරිස්සාව

n. influenza

රට මැදෙහි වූ

a. inland

රට මෑ

n. pea

රට මිරිස්

n. cayenne

රට ලොවිච්චිය

flounce

රට වෙරළු

n. olive

රට වෙරළු විශේෂයක්

n. oleaster

රට හරහා දිවෙන මෝටර් රථ තරඟය

moto-cross

රට හරහා මෝටර් සයිකල දිවුම් තරඟය

motocross

රට හරහා යාම

1. n. cross-country
2. n. cross country

රට හාතාවාරිය

n. asparagus

රට හාවා

1. n. coney
2. n. cony
3. n. rabbit

රට හාවාගේ සම

1. n. coney
2. n. cony

රට හාවුන්ගේ ගුල

n. rabbit warren

රට හැර ගිය පුද්ගලයා

n. emigre

රට හුණු

Art. french chalk

රට හෙම්බිරිස්සාව

influenza

රටඅඟුරු

n. coal

රටඇඹිල්ල

1. n. blackberry
2. Wea. mulberry

රටඉඳි

1. st. date
2. Med. dates

රටක අධිකරණ මණ්ඩලය

n. judiciary

රටක ආදියෙහි වූ

a. aboriginal

රටක පවත්නා කඳු පිළිබඳ විස්තරය

n. orography

රටක පිහිටුවනවා

vt. transplant