සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3569

රජකම අත්හැර යනවා

v. abdicate

රජකම අත්හැරීම

vti. abdication

රජකයා

1. n. dyer
2. Law. laundryman

රජකස්ථාන

Law. laundries

රජකු ගේ ගමන

n. progress

රජකු මැරූ තැනැත්තා

n. parricide

රජකු විසින් පිහිටු වූ පීඨයක මහාචාර්ය

n. regius professor

රජකුට සුදුසු

n. kingly

රජගෙදර

1. n. court
2. n. palace

රජගෙය

n. palace

රජඟන

n. queen

රජත

st. silver

රජත ජයන්තිය

n. silver jubilee

රජත පිණ්ඩය

Mng. bullion

රජත සංඛය

n. silver jubilee

රජත සහතිකය

Eco. silver certificate

රජතධර සංයෝගය

Che. argentic

රජතමානය

Che. argentometer

රජතමිතිය

Che. argentometry

රජතහරණය

desilverisation

රජතාලේපනය

Che. silvering

රජතාලේපය

Che. silvering

රජතුමාගේ බිරිය වල්ලභ රැජන

Law. queen consort

රජනය

laundry