රජගෙය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රජු වසන මන්දිරය ; රජ මාළිගය.
2. අන්තඃපුරය ; ඇතොර.
3. දෙවියන් වැඩවසන නිවස ; දේවාලය ; කෝවිල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. palace
1. නා. රජු වසන මන්දිරය ; රජ මාළිගය.
2. අන්තඃපුරය ; ඇතොර.
3. දෙවියන් වැඩවසන නිවස ; දේවාලය ; කෝවිල.
n. palace