රජගේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රජු වසන මන්දිරය ; රජ මාළිගය.2. අන්තඃපුරය ; ඇතොර.3. දෙවියන් වැඩවසන නිවස ; දේවාලය ; කෝවිල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1312 ← රජගෙය රජගොත් →