රජකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රෙදි සෝදන තැනැත්තා.
2. රෙදිපිළි සායම් කරන්නා ; වස්ත්ර රඤ්ජකයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. dyer
2. Law. laundryman
1. නා. රෙදි සෝදන තැනැත්තා.
2. රෙදිපිළි සායම් කරන්නා ; වස්ත්ර රඤ්ජකයා.
1. n. dyer
2. Law. laundryman