රජත ජයන්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැදගත් සිද්ධියක් පිළිබඳව විසිපස් සම්පූර්ණ වීම පවත්වන නිමිත්තෙන් පවත්වන උත්සවය ; රිදී ජුබිලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. silver jubilee