රජය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රජකුගේ පාලනයට යටත් ප්රදේශය ; රාජධානිය ; රාජ්යය.
2. රජකම ; රජ තනතුර ; රාජ පදවිය.
3. රටක පාලන සංවිධානය ; ආණ්ඩුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. government
2. n. state
3. n. body politic
1. නා. රජකුගේ පාලනයට යටත් ප්රදේශය ; රාජධානිය ; රාජ්යය.
2. රජකම ; රජ තනතුර ; රාජ පදවිය.
3. රටක පාලන සංවිධානය ; ආණ්ඩුව.
1. n. government
2. n. state
3. n. body politic