රචිත
racita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රචනා කරන ලද ; ගොතන ලද ; ප්රබන්ධ කරන ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පිළියෙළ කළ; රචනාකළ; සැරසූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. රචනාකළ, ගොතන ලද. (පි. 437)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. composed
Digital Pāḷi Dictionary
- racita pp