රජ

raja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රාජයා ; මහීපාලයා ; නරපතියා.
2. අධිපතියා ; ශ්‍රේෂ්ඨයා ; උත්තමයා ; විශිෂ්ටයා.
3. රජ කුලය ; රාජ වංශය ; ක්ෂත්‍රීය කුලය.
4. රජය ; රාජ්‍යය ; රාජධානිය.
5. චන්ද්‍රයා.
6. සූර්ය රශ්මිය ; හිරු රැස්.
7. ධූලී ; රජස්.
8. (මල්) රොන් ; රේණු.
9. කෙලෙස් ; ක්ලේශ.
10. රේඛාව ; ඉඩ ; පේළිය.
11. රොද ; සමූහය ; පඞ්ක්තිය.
12. ඔසප් ලෙය.
1. වි. රජුට අයත් ; රජුන් පිළිබඳ ; රාජකීය.
2. ප්‍රධාන ; ප්‍රමුඛ ; ශ්‍රේෂ්ඨ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ධූලි; රජස්.
න. ධූලි; රජස්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. ඔසප්, මල්රේණු,=මකරන්ද, ප්‍ර‍කෘතිජ ගුණය, ධූලි, රජස්. (පි. 438)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dust
2. n. king
3. n. line
4. n. monarch
5. n. prince

Digital Pāḷi Dictionary