රාජ

rāja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උත්තමයා ; ශ්‍රේෂ්ඨයා ; විශිෂ්ටයා ; අධිපතියා ; නායකයා.
2. රාජ්‍යයක නායකයා වශයෙන් කිරුළු පැලඳි තැනැත්තා ; නරපතියා ; නරදේවයා ; භූපාලයා ; භූපතියා.
3. ප්‍රධාන පාලකයා ; ප්‍රධානයා.
1. වි. උත්තම ; ශ්‍රේෂ්ඨ ; විශිෂ්ට ; අධිපති.
2. රජකු හා සම්බන්ධ.
3. විශාල ප්‍රමාණයෙන් යුත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රජ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රජා, ක්ෂත්‍රියයා, අධිපතියා, නායකයා
√ භු. ඔභාසෙ, බැබලීමෙහි, රාජති, බබලයි. (පි. 441)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. king
2. n. royal

Digital Pāḷi Dictionary