බුද්ධදත්ත පාලි අකාරාදිය – 568
රාගරත්ත
3. රාගයෙන් පෙළුණු.
රාගී
3. ඇලෙන්නා; රාග ඇත්තා.
රාගුස්සද
3. රාගාධික වූ.
රාජ
පු. රජ.
රාජකකුධභණ්ඩ
න. රාජත්වය ප්රකාශකන උපකරණ පස. (කඩුව, ඡත්රය, නළල්පට, චාමරය, පදුකාද්වය යන මේවා.).
රාජකථා
ඉ. රජුන් පිළිබඳ කථාව.
රාජකම්මික
පු. රාජකර්යයෙහි නියුක්තයා.
රාජකුමාර
පු. රජකුමරා.
රාජකුමාරී
ඉ. රජකුමරිය.
රාජකුල
න. රජපවුල.
රාජගෙහ
න. රජගෙය.
රාජඞ්ගණ
න. රජගෙයි මිදුල.
රාජඤ්ඤ
පු. රාජවංශිකයා.
රාජත්ත
න. රජ බව.
රාජති
(රාජ+අ) බබළයි.
රාජදණ්ඩ
පු. රජුගේ දඩය හෝ දඬුවම.
රාජදාය
පු. රජුගේ පරිග්යාගය.
රාජදූත
පු. රජුගේ නියෝජිතයා; රාජදූතයා.
රාජදෙවී
ඉ. රජමෙහෙසිය.
රාජධම්ම
පු. රජකු පිළිපැදිය යුතු ගුණ ධර්ම.
රාජධානි
ඉ. අගනුවර.
රාජධීතු
ඉ. රජ දූ.
රාජන්තෙපුර
න. අනත:පුරය.
රාජනිවෙසන
න. රජගෙය.