රාජකථා

rājakathā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජුන් පිළිබඳ ව කරන කතාබහ ; රජුන් හා සම්බන්ධ කථා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. රජුන් පිළිබඳ කථාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. රජුන් පිළිබඳ කථා (පි. 441)

Digital Pāḷi Dictionary