බුද්ධදත්ත පාලි අකාරාදිය – 569
රාජපරිසා
ඉ. රජුගේ පිරිස.
රාජපුත්ත
පු. රජකුමරා.
රාජපුත්තී
ඉ. රජකුමරිය.
රාජපුරිස
පු. රජභටයා; රාජකර්යයෙහි නියුක්තයා.
රාජපොරිස
න. රජුට සේවය කිරීම.
රාජබලි
පු. රජුට ගෙවන අය බද්ද.
රාජභය
න. රජුගෙන් පැමිණෙන භය.
රාජභවට
පු. යුද්ධභටයා.
රාජභොග්ග
3. රජු විසින් පෝෂණකටයුතු.
3. රජුගේ පරිභෝගයට සුදුසු.
රාජමහාමත්ත
පු. රජුගේ මහාමාත්යයා.
රාජමහෙසී
ඉ. රජමෙහෙසිය.
රාජමාන
3. බබළන; බබළමින්.
රාජමුද්දා
ඉ. රාජකීය සීල් එක; රාජමුද්රාව.
රාජමුද්දිකා
ඉ. රාජකීය සීල් එක; රාජමුද්රාව.
රාජරථ
පු. රජුගේ රථය.
රාජරුක්ඛ
පු. ඇසළ ගස.
රාජවර
පු. උතුම් රජ.
රාජවල්ලභ
3. රජු හා මිත්ර වූ හෝ කුලුපග වූ.
රාජසම්පත්ති
ඉ. රාජ්ය සම්පත.
රාජහංස
පු. උසස් හංස වර්ගයක්; රතු පා හා හොට ඇති හංසයා.
රාජාගාර
න. උයනේ රජ ගෙය.
රාජාණා
ඉ. රජ අණ.
රාජානුභාව
පු. රාජ බලය.
රාජාමච්ච
පු. රජ ඇමතියා.