රාජහංස

rājahaṃsa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හංස වර්ග අතරින්, රතු තුඩින් හා පාවලින් ද සුදුසු පෙඳවලින් හා පියාපත්වලින් ද යුත් ශ්‍රේෂ්ඨ වර්ගය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උසස් හංස වර්ගයක්; රතු පා හා හොට ඇති හංසයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රත්වූ පා හා තුඩු ඇති හංසයා. (පි. 441)

Digital Pāḷi Dictionary