රාජ්ජය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රටක් පාලනය කරන දේශපාලන ඒකකය ; ජනරජය ; ආණ්ඩුව ; පාලන තන්ත්රය.
2. රට ; දේශය ; රජකුගේ පාලනය පවත්නා සීමාව.
3. පුරාණ ලංකාවේ රට බෙදීම අනුව, ඒ එක් එක් කොටස සඳහා භාවිත වුණු නාමය.