රාජපොරිස
rājaporisa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. රජුට සේවය කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රජ පුරුෂයාට අයත්, රාජ පුරුෂයා, ආයුධ රහිතව රජුන්ට උපස්ථාන කරන්නා. (පි. 441)
Digital Pāḷi Dictionary
- rājaporisa nt royal service; government position; police force [rāja + purisa > porisa + *a rājapurisa + *a]