රාජඤ්ඤ

rājañña

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රාජයා ; රාජවංශිකයා ; ක්ෂත්‍රියයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රාජවංශිකයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ක්ෂත්‍රියයා, අභිෂේක නොකළ රජ. (පි. 441)

Digital Pāḷi Dictionary