රාගී
rāgī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වර්ණවත් ; වර්ණයෙන් යුක්ත.
2. රාගය සහිත ; රාගය ඇති.
වි. රාගයෙන් යුත්.
1. රාගී තැනැත්තා.
2. ධාන්ය වර්ගයක් ; කුරක්කන්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇලෙන්නා; රාග ඇත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රාගය ඇත්තා, රාගියා. (පි. 441)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. sensuous
Digital Pāḷi Dictionary
- rāgī adj who desires; who is passionate about; who is infatuated [√raj > rag > rāg + *ī]