සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3608

රාගය

1. n. lust
2. n. passion
3. n. tune

රාගයෙන් මත්ව

impassion

රාගශ්‍රීලී

a. amative

රාගශීලී

amative

රාගාදි ක්ලේශයන් මැඩපවත්වනවා

vt. crucify

රාගාන්විත

a. amatory

රාගික

1. adj. amative
2. a. lustful

රාගික චුම්බනය

n. snog

රාගී

a. sensuous

රාඡ්‍යෝදය

n. reign

රාජ

1. st. king
2. n. royal

රාජ මුද්‍රාව

n. signet

රාජ අම්ලය

Che. aqua regia

රාජ ආණ්ඩුවට අයත්

1. a. caesarean
2. a. caesarian

රාජ කකුධ

Aes. regalia

රාජ කවියා

Aes. poet laureate

රාජ කුමාරයා

n. prince

රාජ දූතයා

n. herald

රාජ භවන

n. palace

රාජ භාණ්ඩාගාරය

n. exchequer

රාජ වංශය

n. dynasty

රාජ විරෝධය

n. revolt

රාජ විෂය

Law. domain

රාජ සන්තක කරනවා

v. confiscate