සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3609
රාජ සන්තක කිරීම
1. Acc. confiscate
2. n. confiscation
රාජ සන්තක වීම
Eco. escheat
රාජ සන්තකය
n. escheat
රාජ සන්නස
1. Oth. charter
2. Law. letters patent
රාජකාර්යෙහි යෙදවීම
n. impressment
රාජකාරි
Soc. official
රාජකාරි කටයුතු පිණිස ගැණුම්කරු වෙත යවන ඉන්වොයිසය
v. pro forma
රාජකාරි නිලය නිසා
a. ex officio
රාජකාරි භාෂාව
n. officialese
රාජකාරි ලේඛනය
n. roster
රාජකාරිය
1. n. business
2. n. duty
3. n. office
4. Soc. service
5. n. public service
රාජකාරිය පිළිබඳ වූ
a. official
රාජකාරිය සම්බන්ධයෙන්
adv. officially
රාජකාරියක් පිළිබඳ නොවූ
a. unofficial
රාජකාරී ක්රමය
රාජකීය
1. a. imperial
2. n. kingly
3. a. monarchic
4. a. monarchical
5. a. princely
6. a. regal
7. n. royal
8. a. state
රාජකීය අස්සන
Law. sign manual
රාජකීය ඉංනේරු හමුදාවේ භටයා
n. sapper
රාජකීය කවියා
Aes. poet laureate
රාජකීය වරපත
Acc. royal charter
රාජකීය වැය
Law. privy purse
රාජකීය ශාසන පත්රය
Law. royal charter
රාජකීය සන්නස් පත්රය
Acc. royal charter
රාජගුරු
n. bishop