රාජගුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජුගේ ගුරුවරයා ; රජුට අනුශාසනා කරන්නා.

1. නා.ප්‍ර. රජුන්ගේ ආචාර්යයා ; රජුනට අනුශාසනා කරන්නා.
2. සංඝරාජ මහා ස්ථවිර නමකට ප්‍රදානය කරනු ලබන ගරු නාමයක්.
3. (රෝ.ක.) කතෝලික සභාවේ ප්‍රධාන පූජකවරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bishop