රාජකාරිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රජතුමා නොහොත් රාජ්යය වෙනුවෙන් ඉටු කරන සේවය ; රාජ්ය සේවයකුගේ නිල කටයුත්ත.
2. සෙංකඩගල රාජ්ය සමය තුළ දී ගොවියන් වෙත ඉඩම් වගා කිරිම සඳහා පවරා, ඒ වෙනුවෙන් සේවා නොහොත් ගෙවීම් රජය ලබා ගැන්මේ වැඩ පිළිවෙළ.
3. වැඩ ; සේවා ; නිල කටයුතු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. business
2. n. duty
3. n. office
4. Soc. service
5. n. public service