රාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇල්ම ; ආශාව ; රතිය.
2. පාට ; පැහැය ; වර්ණය.
3. සප්ත ස්වර අතරින් පහක් හෝ වැඩි ගණනක් සහිත නාද රටාව.
4. ගීය.
5. සඳ ; චන්ද්‍රයා.
6. අග්ගලා.
7. රතුපාට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lust
2. n. passion
3. n. tune