සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3607

රා ආදිය පැභෙනවා

vti. ferment

රා ආදිය පැසවනවා

vti. ferment

රා වෙනවා

v. ferment

රා සොඬා

st. drunkard

රාකය

Mat. regulus

රාක්ක

1. shells
2. shelves

රාක්ක ධරය

Art. shelf bracket

රාක්ක පෙට්ටිය

1. n. bin
2. n. culvert
3. n. cupboard

රාක්ක සහිත කුඩා අල්මාරිය

n. chiffonier

රාක්ක සාදනවා

vt. shelve

රාක්ක සෑදීමට අවශ්‍ය දේ

shelving

රාක්කගතකිරීම

Oth. shelving

රාක්කය

1. Ele. bay
2. n. rack
3. n. shelf
4. n. shelves
5. Oth. stack

රාක්කයේ තබනවා

vt. shelve

රාක්කිය

n. press

රාක්ෂයකු වැනි තැනැත්තා

n. fiend

රාක්ෂයා

n. demon

රාක්ෂස

st. demon

රාක්ෂසයා

1. n. fiend
2. n. monster
3. Aes. ogre

රාක්ෂසවේදය

Log. demonology

රාග නි

sensuous

රාග නිශ්‍රිත

a. wanton

රාග නිහ්ශ්‍රිත

Aes. racy

රාගනි:ශ්‍රිත

1. amatory
2. amorous
3. racy