රාක්ෂස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රකුසන් පිළිබඳ වූ ; රාක්ෂසයනට අයත්.
1. නා.ප්ර. මානසික රෝගයක් ; අපස්මාරය.
2. ඖෂධ සංයෝග සඳහා ගනු ලබන ද්රව්යයක් ; හොරමැලියම්.
3. රාක්ෂස නම් ගෝත්රයට අයත් පුද්ගලයා.
4. යමපල්ලා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රකුසන් පිළිබඳ වූ; අමනුෂ්යයන් පිළිබඳ වූ (සං. රාක්ෂස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. demon