රාක්ෂයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රකුසා ; යක්ෂයා ; මිනී මස් කන භයානක යක්ෂයා.
2. රාක්ෂ හෙවත් රාක්ෂස ගෝත්‍රයට අයත් තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. demon