බුද්ධදත්ත පාලි අකාරාදිය – 567
රවිත්වා
පූ.ක්රි. නාදකොට.
රවිතුං
නි. නාද කරන්නට.
රවිහංස
පු. පක්ෂවර්ගයක්.
රස
පු. යුෂය; රසදිය; රසය; සාරය.
රසක
පු. අරක්කැමියා; ආහාර සම්පාදකයා.
රසග්ග
න. උතුම් රසය.
රසඤජන
න. සින්දුරම් වලින් සෑදූ අඳුන.
රසතණ්හා
ඉ. රසානුභවයට ආශාව.
රසනා
ඉ. මෙවුල්දම්.
රසවති
ඉ. උයන ගේ; කුස්සිය.
රසහරණී
ඉ. ඕජාව පතුරුවන නගරය.
රස්මි
ඉ. ආලෝකය; නාස්ලණුව; රශ්මිය; සම්පටිය.
රස්ස
පු. මිට්ටා.
3. කොටවූ; මිටිවූ.
න. හ්රස්ව අකුර.
රස්සන්ත
න. කොට බව; මිටි බව.
රසාතල
න. නාග ලෝකය.
රහද
පු. විල.
රහාභාව
පු. රහසක් නැති බව.
රහිත
3. නැති; යුක්ත නොවූ; හීන වූ.
රහො
නි. රහස් ලෙස; රහසින්.
රහොගත
3. තනි වූ; රහසිගත වූ; විවේකයට පත්.
රාග
පු. ඇලීම; කාමාශාව; වර්ණය.
රාගක්ඛය
පු. රාගය නැසීම.
රාගග්ගි
පු. රාගගින්න.
රාගචරිත
3. කාමාශා බහුල.