රසනා

rasanā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්ත්‍රී ආභරණයක් වන මෙවුල් දම ; මේඛලා දාමය ; රසන්දම ; රසනාදාමය.
2. ඉඟපටිය ; හවඩිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. මෙවුල්දම්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මෙවුල්දම, ජිහ්වාව, දිව. (පි. 440)

Digital Pāḷi Dictionary