සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 752
රස සඤ්ඤා
ඉ. රස සංඥාව, රසය හැඳිනීම. (පි. 440)
රසක
පු. රස කරන්නා, අරක්කැමියා සූදයා, (පි. 440)
රසග්ග
පු. අග්ර රසය, උතුම් රසය. (පි. 440)
රසග්ගසා
ඉ. රස නහර. (පි. 440)
රසඤ්ජන
න. ඇස ගාන රසාඤ්ජන, රසඳුන. (පි. 440)
රසන
න. ආශ්වාදය, දිව, ශබ්දය. (පි. 440)
රසනා
ඉ. මෙවුල්දම, ජිහ්වාව, දිව. (පි. 440)
රසවතී
ඉ. රස ඇත්තී, මුළුතැන් ගෙය. (පි. 440)
රසහරනී
ඉ. රසය හැරගණ යන්නී, රස නහර. (පි. 440)
රසහෙද
පු. කසාය රසය, රස විකෘතිය. (පි. 440)
රස්මි
ඉ. රශ්මිය, කාන්තිය, රැහැණ. (පි. 440)
රස්මිගාහ
පු. රැහැණ ගන්නා, අශ්වාචාර්ය්යයා. (පි. 440)
රස්ස
ති. ලුහුඬු දෙය, හ්රස්ව ස්වර, ලඝු අක්ෂර.
පු. ලකුණ්ටකයා-කුරා. (පි. 440)
රස්ස ගවෙධුකා
ඉ. කෑලිය, ගස් කෑලිය. (පි. 440)
රස්සඞ්ග
පු. ජීවක. (පි. 440)
රස්සත්ත
න. හ්රස්ව භාවය, ලුහුඬු බව. (පි. 440)
රසා
ඉ. දියමිත්ත. (පි. 440)
රසාතල
න. නාලොව, පාතාලය. (පි. 440)
රසාරම්මණ
න. රස අමුණ. (පි. 440)
රසාල
පු. උක් ගස. (පි. 440)
රසාවී
පු. රසදන්නා සුලු තැනැත්තා. (පි. 440)
රසිත
න. මෙඝනාදය, රසයෙන් යුත්. (පි. 440)
රසීයති
ක්රි. (√ භු. අස්සාදෙ, රසවිඳීමෙහි +ති) රස විඳියි. (පි. 440)
රසොන
න. සුදුලූණු. (පි. 440)