රසන

rasana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අරත්ත නම් පැළෑටිය.
2. වලසා.
3. රස දැනෙන ඉන්ද්‍රිය ; දිව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආශ්වාදය, දිව, ශබ්දය. (පි. 440)