රසිත
rasita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. රන් හෝ රිදී ආලේප කරනු ලැබූ.
2. ස්වර්ණාලිප්ත.
නා.ප්ර. මේඝ ගර්ජනා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මෙඝනාදය, රසයෙන් යුත්. (පි. 440)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- rasita pp tasty; flavourful; delicious [√ras + ita]