රසාතල
rasātala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්‍ර. පොළොවේ යට තිබෙතැයි සැලකෙන ලෝකය ; නා ලොව ; නාග ලෝකය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නාග ලෝකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නාලොව, පාතාලය. (පි. 440)
rasātala
නා.ප්‍ර. පොළොවේ යට තිබෙතැයි සැලකෙන ලෝකය ; නා ලොව ; නාග ලෝකය.
න. නාග ලෝකය.
න. නාලොව, පාතාලය. (පි. 440)