රහිත
rahita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නැති ; වියුක්ත ; තොර.
ක්රි.වි. නැති ව ; තොරව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නැති; යුක්ත නොවූ; හීන වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. තොර නැති, අභාවය. (පි. 440)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- rahita 1 adj lonely; deserted [√rah + ita]
- rahita 2 adj free (from); devoid (of) [√rah + ita]
- rahita 3 nt private place; secluded location; deserted area [√rah + ita]