සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3603

රහසින් ඡන්දය දීම

n. ballot

රහසින් ඡන්දය දෙනවා

vi. ballot

රහසින් පරීක්ෂා කරනවා

vti. spy

රහසින් පලා යන්නා

n. fugitive

රහසින් පසු පස යනවා

vt. stalk

රහසින් පළා යනවා

vi. abscond

රහසින් ප්‍රවෘත්ති පැතිරවීම

n. whispering campaign

රහසින් පැන යනවා

v. elope

රහසින් පැන යෑම

n. elopement

රහසින් බලා සෝදිසියෙන්

adv. pryingly

රහසින් මිනී මරනවා

v. assassinate

රහසින් මිනීමරන්නා

1. n. assassin
2. n. assassinator

රහසින් යනවා

vi. creep

රහසින් රැකසිටීම

1. n. ambuscade
2. n. ambush

රහසින් ලබාගන්නවා

vt. steal

රහසින් වැසුණු

a. cryptic

රහසින් හැරගෙන යනවා

vt. abduct

රහසින් හොරෙන් යනවා

vt. steal away

රහසේ

1. adv. camera
2. adv. behind-the-scenes
3. Law. in camera

රහසේ ලුහු බඳින්නා

stalker

රහසේ වසා තබනවා

vt. closet

රහසේ හමුවන කතිකාව

n. tryst

රහිත

1. prefix. a
2. adj. abessive
3. a. devoid

රහිතව

prep. minus