සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3602
රහස් සභාව
n. conclave
රහස් සමාගමක ශාඛාව
n. lodge
රහස් සාකච්ඡා සභාව
n. conclave
රහස් සේවය
Law. secret service
රහස් හමුව
Aes. rendezvous
රහස්කම
n. stealth
රහස්කාමරය
n. closet
රහස්බව
n. secrecy
රහස්ය
1. Log. acroamatic
2. a. arcane
3. adj. confidential
4. a. esoteric
5. a. intimate
6. Law. secret
රහස්ය අනාවරණය
Mng. detection
රහස්ය ස්ථානය
n. sanctum
රහස්යතාව
n. secrecy
රහස්යභාවය
1. Soc. confide
2. Soc. confidence
රහසිගත
1. adj. clandestine
2. a. confidential
3. a. private
4. a. secret
5. a. sneaking
රහසිගත වූ විවේකස්ථානය
n. privacy
රහසිගතභාවය
රහසිගතව
1. clandestinely
2. adv. confidentially
3. adv. in private
රහසින්
1. adv. confidentially
2. adv. privately
3. slinky
4. adv. tete-a-tete
5. adv. underground
6. adv. in camera
7. adv. in secret
8. adv. on the sly
9. adv. tete a tete
රහසින් අනතුරු කරනවා
vt. undermine
රහසින් අවවාද කරනවා
රහසින් කරන
a. furtive
රහසින් කරනලද
රහසින් ක්රියා කරන
a. secretive
රහසින් කියනවා
vti. whisper