සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3601
රහස් තොරතුරු සේවය
Soc. intelligence service
රහස් දණ්ඩ
රහස් දන්නා යමක් යමෙක් සම්බන්ධයෙන්
n. insider
රහස් දැන සිටීම
n. privity
රහස් දැනගන්නවා
vt. draw out
රහස් දොර
n. postern
රහස් නියෝජිතයා
රහස් පරීක්ෂක නවකතාව
Aes. detective novel
රහස් පරීක්ෂකයා
1. n. detective
2. sleuthhound
රහස් බලයකින් ගෙනයනවා
1. vti. spirit away
2. vti. spirit off
රහස් බෙභෙත
n. nostrum
රහස් බෙභෙතක් දෙනවා
vti. dope
රහස් බෙහෙත
රහස් බෙහෙතක් දෙනවා
රහස් මන්ත්රණය
n. cabal
රහස් මුද්රණාලය
Oth. underground press
රහස් රෝග
st. venereal disease
රහස් රෝගවලින් පෙළෙන
a. unclean
රහස් ලපිය
n. cipher
රහස් ලිපි යවනවා
v. cipher
රහස් ලිපික්රමය
n. cipher
රහස් ලිපිය
රහස් ලේඛන විධිය
රහස් සංගමය
Soc. secret society