සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3600

රහස එළිදරවු වීම

n. disclosure

රහස රැක ගැනීමට දෙන මුදල

n. hush money

රහසක් එලිදරව් කරනවා

vt. spill the beans

රහසක් එළිදරවු කරනවා

vi. breathe

රහසක් දැනගැනීමේ මාර්ගය

n. key

රහසල්

st. infernal region

රහස්

1. a. close
2. a. confidential
3. a. occult
4. a. private
5. a. privy
6. a. secret
7. a. slinky
8. a. stealthy
9. a. underground
10. a. underhand

රහස් අංග

1. n. privates
2. n. private parts

රහස් අකුරෙන් ලියනවා

vti. cypher

රහස් අවයව

1. n. genitals
2. n. pudenda

රහස් ආලය

n. intrigue

රහස් එළි කරනවා

1. vt. babble
2. v. blab
3. vi. squeak

රහස් එළි කරන්නා

n. blabber

රහස් එළිදරවු කරනවා

1. vt. betray
2. vt. peach
3. vti. split
4. vti. talk

රහස් එළිදරවු කිරීම

vt. revelation

රහස් එළිදරවු වීම

n. leakage

රහස් ඔත්තු සේවය

n. secret service

රහස් කථාව

1. n. tete-a-tete
2. n. tete a tete

රහස් කාමරය

1. n. cabinet
2. n. cache
3. n. cell

රහස් කීමට පොළඹවනවා

vt. draw out

රහස් ගබඩාව

n. closet

රහස් ඡන්දනය

Law. secret ballot

රහස් ඡන්දය

n. secret ballot

රහස් තොරතුරු

1. n. dope
2. Soc. intelligence