රාග
rāga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රාගය පිළිබඳ ; රාගය සහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇලීම; කාමාශාව; වර්ණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වර්ණය, තෘෂ්ණාව, රැඳීම. (පි. 440)
Digital Pāḷi Dictionary
- rāga 1.1 masc desire; passion; lust; greed (for); infatuation (with) [√raj > rag > rāg + *a]
- rāga 2.1 masc [√raj > rag > rāg + *a]