රාජකකුධභණ්ඩ
rājakakudhabhaṇḍa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. රාජත්වය ප්රකාශකන උපකරණ පස. (කඩුව, ඡත්රය, නළල්පට, චාමරය, පදුකාද්වය යන මේවා.).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පඤ්චරාජකකුධභාණ්ඩ කඩුව, සෙසත, නළල්පට, මිරිවැඩිසඟල, වාලවීජනීය යන භාණ්ඩ පස. (පි. 441)
Digital Pāḷi Dictionary
- rājakakudhabhaṇḍa nt