රාජකකුධ භාණ්ඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. රාජත්වයේ සංකේත වශයෙන් පිළිගනු ලබන වල්විදුනාව, නළල්පට, මඟුල්කඩුව ; දළපුඬු සේසත, මිරිවැඩි සඟල යන භාණ්ඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.බහු. පඤ්ච කකුධ භාණ්ඩ