රජන
rajana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සායම් කරන ; පඬු පොවන ; රජනය කරන.
නා.ප්ර. සායම් ; පාට ; පඬු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රැඳීම, සායම් පෙවීම. (පි. 438)
Digital Pāḷi Dictionary
- rajana 1 nt dye; colour; paint [√raj + ana]
- rajana 2 nt dyeing; colouring [√raj + ana]