ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2161
silicic acid
Che. සිලිසික් අම්ලය
silicicole
Bot. සිලිකාරුහය
silicicolous
Bot. සිලිකාරුහ
silicification
Che. සිලිකාභවනය
silicochloroform
silicoethane
1. සිලිකොඑතේන්
2. Che. සිලිකොළුතේන්
silicofluoride
silicomethane
Che. සිලිකොමෙතේන්
silicon
n. සිලිකන්
silicon carbide
1. Art. කෘත්රිම උල්ලේඛනය
2. Art. සලිකන් කාබයිඩ්
3. Che. සිලිකන් කාබයිඩ්
silicon chip
1. Inf. සිලිකොන් චිපය
2. Acc. සිලිකෝන් චිපය
silicon dioxide
Che. සිලිකන් ඩයොක්සයිඩ්
silicone
1. n. සිලකෝන හා ඔක්සිජන්වල බහුඅවයවීය ඓන්ද්රික සංයුතික්
2. n. සිලිකොන්
3. vt. සිලිකොන් ගල්වනවා
silicosis
Med. සිලිකෝසියාව
silicula
Bot. සාර්ෂපිකාව
siliqua
Bot. සාර්ෂපය
silique
1. සාර්ෂපය
2. සාර්ෂපය (උදා
3. අබ කරල)
siliviculture
silk
silk-cotton tree
silk-worm
silken
silkworm
Art. සේද පණුවා
silky
1. a. ඉතා සිනිඳු
2. a. පටපිළියෙන් තැනූ
3. a. සේද වැනි