ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2160

signification

1. Psy. අදහස
2. n. අභිප්‍රාය
3. n. අර්ථය
4. Log. අර්ථාන්විතකරණය
5. n. වැදගත්කම
6. Psy. වෙසෙසියාව
7. Log. සාර්ථකරණය
8. Law. හැඟවීම

significative

1. a. අර්ථ දක්වන
2. a. අර්ථසූචක

signified

1. ඇගැවුම
2. සූචිතය

signifier

1. සංඥාකරය
2. සූචකය

signify

1. vt. අඟවනවා
2. vt. දන්වනවා
3. vt. දැනුම් දෙනවා
4. vt. සැලකරනවා
5. Psy. හඟවනවා

signifying

1. අඟවන
2. ඇඟවීම
3. Sta. වෙසෙසීම

signor

n. සිඤ්ඤෝ

signora

n. ඉතාලි භාෂාවේ ගෞරවාර්ථ වචනයි

signorina

n. අවිවාහක ඉතාලි ගැහැනියකට ඇමතුම් නාමය

signpost

n. දැන්වීම් සහිත පුවරුව

signs

1. Civ. ලකුණු
2. සංකේත
3. සංඥා

sikh

n. ඉන්දියාවේ සීක් ජාතිකයා

sikhism

1. Soc. සිකදහම
2. Soc. සිකවාදය

silage

1. සයිලේජ් ආහාර
2. සයිලෝ ආහාර

silcretes

සිලිකාමය අවසාදිත පාෂාණ

silence

1. n. කිසිත් නොකියා සිටීම
2. n. කිසිත් නොලියා සිටීම
3. vt. නිරුත්තර කරනවා
4. n. නිශ්ශබ්දතාව
5. vt. නිහඬ කරනවා
6. vt. මැඩපවත්වනවා
7. n. මුනිවත
8. n. මොන

silencer

1. Phy. නිහඬකරය
2. මන්දකාරකය(මන්දකාරක අනුක්‍රමය)
3. n. ශබ්ද හීනකය
4. Phy. සයිලන්සරය

silent

1. a. අනුත්තර
2. a. තුෂ්ණිම්භූත
3. a. තුෂ්ණීම්භූත
4. a. නිරුත්තර
5. a. නිශ්ශබ්ද
6. a. නිසොල්මන්

silhouette

1. කලු සේයාව
2. Aes. කැලිසේයාව
3. n. ඡායාදර්ශකය
4. Aes. සිලුවටය

silica

1. n. ඛනිජ වැලි විශේෂයක්
2. Phy. සිලිකා

silica gel

Phy. සිලිකා ජෙල්

silica-bricks

සිලිකා ගඩොළු

silicate

1. Che. සිලිකේට්
2. n. සිලිසික් අම්ල ලවණය

siliceous

Bot. සිලිකාමය