දන්වනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දැනුම් දෙනවා; නිවේදනය කරනවා; යමක් දැනගැනීමට සලස්වනවා.
2. ක්රි. දක්වනවා; පෙන්නුම් කරනවා; පෙනෙන්නට සලස්වනවා; අඟවනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. acquaint
2. v. advertise
3. vti. inform
4. vt. intimate
5. vt. signify
6. vti. sound
7. vt. tell
8. v. clue in