දන්වරුපෙත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වාර වශයෙන් දෙන දානයට වෙන්කර ඇති කොටස; වාර දානයක් වශයෙන් භික්ෂූන්වහන්සේලාට පූජා කර ඇති කුඹුරු හෝ කුඹුරු යාය.