නිරුත්තර

niruttara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උත්තර දිය නොහැකි; පිළිතුරු නැති.
2. වි. වඩා ශ්‍රේෂ්ඨයකු නැති; උත්තරීතර; අනුත්තර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උත්තර නැති; තමාට වඩා ශ්‍රෙෂ්ඨයෙකු නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උත්තම, ශ්‍රේෂ්ඨ. (පි. 341)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. answerless
2. a. cogent
3. a. conclusive
4. a. decisive
5. a. irrefragable
6. a. silent
7. a. supreme

Digital Pāḷi Dictionary