හඟවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. තේරුම් ගන්නට සලස්වනවා ; ඉඟි කිරීමෙන් පෙන්වනවා ; අවබෝධ කරවනවා.
2. වසන් කරනවා ; සඟවනවා ; යටගසනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. hide
2. vt. implicate
3. vt. indicate
4. v. intimate
5. vti. mean
6. Psy. signify
7. vt. suppose