අඟවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. යමක් ඉඟියෙන් වටහා ගැනීමට සලස්වනවා; සංඥාවක් මගින් පෙන්නුම් කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. යමක් ඉඟි කිරීමෙන් වටහා ගැනීමට සලස්වනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. connive
2. Law. connote
3. vt. denote
4. v. hint
5. vt. imply
6. v. indicate
7. vt. infer
8. vt. intimate
9. vti. register
10. vt. signify
11. vt. suggest
12. vt. throw out